සමේ රැළි ඇතිවන්නේ ඇයි?

ඔයාට තියෙන්නේ අධික වියළි සමක් නම් දැනටමත් ඔයා මේ නිසා ගොඩක් පීඩා විදින කෙනෙක් වෙන්න ඇති. අධික ලෙස සම වියළිම මගින් සම අඳුරු වීමේ ලකුණු පෙන්වීමට පටන් ගන්නවා. ඔයාගේ සමට මොයිස්චරයිසර් වැනි බාහිර අලේප ප්‍රමාණවත් වන්නේ නැහැ. වියළි සම සඳහා මේ ආහාර ලබා ගන්නේ නම්, ඔයාගේ අභ්‍යන්තර සම ආරක්ෂා වේවි. වියළි සම සඳහා සමේ තෙතමනයත් රැක ගන්න පුළුවන් ආහාර සහ බීම වර්ග එදිනෙදා ආහාර වේලට එකතු කර ගැනීමට කාලය මෙයයි

ඔබ වයස්ගත වන විට ඔබේ සමේ රැළි ඇතිවීම ඉතාම සාමාන්‍ය දෙයක්. නමුත් මේ සමේ රැළි ඇති වීම වෙනත් හේතුන් නිසාත් ඇති වන්නට පුළුවන්. මේවා සඳහා මිල අධික ප්‍රතිකාර මේ වන විට තිබුණත් ඔබට නිවසේදීම උනත් මේ තත්ත්වයන් පාලනය කර ගන්නට පුළුවන්. ඒ ගැනයි මේ ලිපිය.

  • හිරු එළියට සම නිරාවරණය වීම
  • අධික ලෙස රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා කිරීම
  • සමට නොගැලපෙන රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා කිරීම
  • නිසි ලෙස මේකප් ඉවත් නොකිරීම
  • ගුණාත්මක භාවයකින් තොර රූපලාවණ්‍ය නිෂ්පාදන සහ මේකප් වර්ග භාවිතා කිරීම
  • දුම් පානය කිරීම
  • පරිසර දූෂණය
  • ප්‍රමාණවත් නින්දක් නොමැති වීම
  • සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් නොගැනීම
  • ආතතිය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top